වැස්සට බය ගිරා මඩිත්තා | Gira madiththa | Sinhala kids cartoon song | lama geetha sinhala
වැස්සට බය ගිරා මඩිත්තා | Gira madiththa | Sinhala kids cartoon song | lama geetha sinhala
වැස්සට බය ගිරා මලිත්තා..
අහස අදුරු වෙලා.. වැහි කළු එනවා..
හිරිකඩ වැහි බිඳු - සීතල එනවා..
කෑම සොයා ගිය.. මව්පියෝ නෑ තව..
බයෙන් ගැහෙනවද.. ගිරා මලිත්තව